Viutube 👉 http://viutube.lk/watch_video.php?v=OU4ARN56B49K

අභිරහස් කතා https://www.youtube.com/playlist?list=PLrHlBuPte9HRkRBuEOFnaIdX2X8oMJ-__

හොල්මන් කතා https://www.youtube.com/playlist?list=PLrHlBuPte9HSGpqF-oqw-pM2vmpjzllIo

TECH කතා https://www.youtube.com/playlist?list=PLrHlBuPte9HQlRVOvLQAnsUi0i2N0-EQ6

LIFE කතා https://www.youtube.com/playlist?list=PLrHlBuPte9HSuI7KM4gCKqojOHBgAPo89

GREAT මිනිසුන් https://www.youtube.com/playlist?list=PLrHlBuPte9HTtR3c179BmipP9fMJpPdRu

ඉතිහාස කතා https://www.youtube.com/playlist?list=PLrHlBuPte9HTPR8L4sXnmX8w2hVeh7CV_

Instagram 👉 https://www.instagram.com/tech_wedhdha/

Facebook 👉 https://www.facebook.com/techwedhdha/

WATCH ON YOUTUBE

34 Comments

  1. සුදුව කියන්නේ මානසික ලෙඩක් එහෙම අයට කොචිචර සල්ලි තිබුනත් මදි.අපේ මමා කෙනෙක් ඉන්න බුරුවා ගහනවා.එක පාරකට ලක්ෂ 3, 4 පරදිනවා කිසි දියුනුවක් නැ.මිනිස්සු නැත්තටම නැති වෙන එක දොරටුවක් එ්ක.

  2. ලොතරැයි ඇදීමත් සූදුවක් වගේ නෙවෙයිද, ලොතරැයි කාඩ් එච්චර ගනන් නෑ, ඒ වුනාට හැමදාම සෑහෙන කාඩ් ගානක් ගන්නවා නම් පොඩි මුදල් නාස්තියක් අපිට වෙනවා . Casino යන්නෙ මුදල් වැඩි කර ගන්න . ඒත් නාස්ති වෙන එකයි වෙන්නෙ. Ela, good night .. 🍷🍷🍻👍👍

  3. මිනිසකු පිට නැගි අසරුවකි…
    ඒ බර ගෙයි වහලට බරකී….
    පාන්දරින් පැරදුනු ඒ මිනිහා….
    හැන්දෑවෙත් අසුපිටට නගී….

    හෙට මම ගෙදරට සුර සැප දෙනවා…..
    අද රෑ ලුණුමිරිසෙන් ගත වෙනවා…..
    කාසි මල්ල සතෙකුගෙ පිට යනවා….
    දූදරුවන් පැදුරේ නිදියනවා….

    ඉරනම් විසඳුම සතෙකුට දෙනවා….
    තිරිසනෙකුට මිනිසකු පරදිනවා….
    දරුවන් බිරිදත් ගිනි උහුලනවා……
    හීනෙන් නුඹ තව ගෙවල් හදනවා…

    සූදූවේ ප්‍රතිඵල විඳින්නේ ඉතිං සූදුවට පුරුදු උන කෙනාට වඩා එයාගෙ පවුලෙ අය තමයි 🙂🙂

  4. ඔබ ස්තුතියි ඔබට.කැසිනෝ කියන්නේ අසාමාන්‍ය ඇබ්බැහි කාරකයක්.ඒකට සමාජ තරාතිරමකුත් නැහැ.වැදගත් කියන බොහෝ වෘත්තිකයන් පවා ඇබ්බැහි වෙලා විනාශවෙලා තියෙනවා.කොහොමත් සියලුම සූදූ පරිහානියේ දොරටු.දිනන්නේ ඒවා පවත්වාගෙන යන්නවුන් විතරයි.

  5. සමහර දෙවල් ඇත්ත.එත් සමහර දෙවල් බොරු.

    5%ක් අය කිරිම බොරුවක්.හැම ගෙම් එකකින් 5%කූ අය කරන්නෙ නෑ.poker වලින් විතරයි 5%ක් අය කරන්නෙ.

    කැසිනො එකෙන් ගෑනු දම්මලා හම්බ කරනවා කියන එක බොරුවක්.හැබැයි ගනිකාවොන්ට කැසිනො එක ඇතුලෙ නිදහසෙ හැසිරෙන්න පුලුවන්.

    අනිත් එක කැසිනො එකක් ඇතුලෙ කෑම බිම වලින් හම්බ කරනවා කියන එකත් බොරුවක්.ගොඩක් කැසිනො වල මෙ දෙවල් නොමිලෙ ලබා දෙන්නෙ.

    කැසිනො එකක් සල්ලි හම්බ කරන්නෙ පරදින මිනිස්සුන්ගෙ සල්ලි වලින්.එ සල්ලි දවසට කෝටි ගණන්.එකට අමතරව කෑම බිම වලින් ගෑනු දම්මලා හම්බ කරන්න අවශයතාවක් නෑ

    කැසිනො යන 98%ක් පරදිනවා.ජිවිත නාස්ති වෙනවා.එත් 2%ක් ඉන්නවා කැසිනො වලින් විතරක් ජිවත් වෙන..හැබැයි ලංකාවෙ වගෙ දුප්පත් රට වල තමයි කැසිනො වලට ගිහින් ජිවිත නාස්ති කර ගන්න මොඩයො ඉන්නෙ.සුද්දො ගත්තාම උන් කැසිනො වලට යන්නෙ පොඩ්ඩක් කාල බිලා විනොද වෙන්න මිසක් තමන් ලග තියෙන හැම සත පහක්ම නැති නාස්ති කර ගන්න නෙමෙ.

    කැසිනො ගැන නොදන්ණා පුද්ගලයෙකු කිසිම දවසක කැසිනො එකක් ඇතුලට නොයා යුතුයි…සුදුව කියන්නෙ ඇබ්බැහි විමක්.විශෙෂයෙන් ලංකාව ඉන්දියාව චයිනා වගෙ ආසියාතික මිනිස්සුන්ට

  6. [22/09, 3:34 am] Chammika Janaka: [9/13, 1:26 AM] Chammika Janaka: https://m.facebook.com/story.php?story_fbid=166444661771788&id=100929171656671&sfnsn=mo&extid=2l97SnCcajwwbrK2
    [9/13, 9:29 PM] Chammika Janaka: චම්මික බුක් බයින්ඩර්ස්
    කාරුණික ඉල්ලීමයි
    මෙම දේශීය ව්‍යාපාරය මා හට රැක ගැනීම සඳහා මෙම පණිවිඩය බෙදා හරින ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි
    [22/09, 3:35 am] Chammika Janaka: http://daskam.lk/

  7. [22/09, 3:34 am] Chammika Janaka: [9/13, 1:26 AM] Chammika Janaka: https://m.facebook.com/story.php?story_fbid=166444661771788&id=100929171656671&sfnsn=mo&extid=2l97SnCcajwwbrK2
    [9/13, 9:29 PM] Chammika Janaka: චම්මික බුක් බයින්ඩර්ස්
    කාරුණික ඉල්ලීමයි
    මෙම දේශීය ව්‍යාපාරය මා හට රැක ගැනීම සඳහා මෙම පණිවිඩය බෙදා හරින ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි
    [22/09, 3:35 am] Chammika Janaka: http://daskam.lk/

  8. [22/09, 3:34 am] Chammika Janaka: [9/13, 1:26 AM] Chammika Janaka: https://m.facebook.com/story.php?story_fbid=166444661771788&id=100929171656671&sfnsn=mo&extid=2l97SnCcajwwbrK2
    [9/13, 9:29 PM] Chammika Janaka: චම්මික බුක් බයින්ඩර්ස්
    කාරුණික ඉල්ලීමයි
    මෙම දේශීය ව්‍යාපාරය මා හට රැක ගැනීම සඳහා මෙම පණිවිඩය බෙදා හරින ලෙස සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමි
    [22/09, 3:35 am] Chammika Janaka: http://daskam.lk/

  9. යකො ලියපන් ලංකාවෙ පොරවල් සුදු ගුරුකම් කරල කොටි ගනන් හොයන හැටි — casino වලින් පරදින්නෙ computer slot mashines වල — උබ මහ බොරු කියන්නෙ — දන්න ප්‍පයියක් නෑ – උබ් මෙ inteenet එකෙ දැකපු දේවල් උබ කියන්නෙ – ලංකාවෙ කොහෙද යකො parking fees — කොහෙද යකො කන කොට සල්ලි යන්නෙ ? උබ කවදද ලක්කාවෙ casino eka kata ගියෙ ගොන් පොන්නයා

  10. තව එකක් මතක ටියාගනින් casino කියන්නෙ සුදුවක් නෙමෙ — සුදු ගොඩක් ටියෙන තැනට — දැනගෙන ලියපන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Post comment